සිරියානු කැරලිකරුවන් ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබෙන අතර සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින්…
Category: Lead Story
‘අනුර ඉන්දියාවට – චීනයට’ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක තම පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමෙන් පසුව චීනයේ නිල…
වගාවට එන සත්තු මරන්න හදන ලාල් කාන්තට පරිසර සංගම්වලින් උත්තර
වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑ ම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක්…
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි
නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවයක් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිකිරීමේ හැකියාවක් පවතී. මෙම බලපෑම…
මාස 27කට පසුව විදේශ ප්‍රේශණ පළමු වතාවට පහළ බසී
විදේශ ගත ශ්‍රමිකයින් එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය මාස 27කට පසුව පළමු වතාවට පහළ වැටී තිබේ. පසුගිය…
මන්ත්‍රී වැටුප, විශ්‍රාම දීමනාව සත්‍ය කුමක්ද? බොරුව කොච්චර ලොකුද?
අද දේශපාලනයේ ආකර්ශණීයම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවසනාවකට ප්‍රබන්ධ හා මිත්‍යාව…
විදුලි බිල අඩුවෙන්නේ නෑ – විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි
විදුලි බිල සංශෝධනය කිරීමට නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී තිබේ. මාස…
කෝපා සභාපති ධුරය විපක්ෂයට
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා)සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ…
ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ…
සතොසින් කොළඹට පොල් ගෙඩි 12,500 ක් – ප්‍රධාන ශාඛාවට පොල් ගෙඩි 200යි
පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සදහා සතොස හරහා පොල් බෙදා හැරීමට තීරණය කර තිබුණත් කොළඹ…