සිරියානු කැරලිකරුවන් ඩැමැස්කස් අගනුවරට ඇතුළු වී තිබෙන අතර සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
හොම්ස් නගරයේ ද පාලනයට නතු කර ගැනීමට සමත්ව ඇති අතර හිස්බුල්ලා සංවිධානය ද පලා ගොස් තිබෙනවා.