එංගලන්තයේ කළ සංචාරයකදී රාජ්‍ය මුදල් අවභාවිත කළේයයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව කොටුව…
Category: Lead Story
ඩොලර් මිලියන 2.5 ක වංචාවට අදාලව නිළධාරීන් පස් දෙනෙකුට රට ගමන් තහනම් .
ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන…
US පෝස්ට් වෙත ගෙවූ ඩොලර් 625,000 කට වෙච්ච දෙයක් නෑ .
ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු තැපැල් සේවයට (USPS) කරන ලද ඇමරිකන් ඩොලර් 625,000 එම ආයතනයට…
ශානී සහ රවීගේ නඩුව අසා අවසන්. ඒත් තීන්දුව කල්දමයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස…
ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවත්වෙයි .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර ඇතිබව වාර්තාවේ .…
ක්‍රිකට් නිළධාරීන් පත්කිරීමේදී ක්‍රීඩා සංගම් සතු බලය වෙනස් කිරීමට යෝජනාවක් .
ක්‍රීඩා සමාජවල ඡන්ද බලයෙන් නිලධාරීන් පත් වන ක්‍රමය වෙනස් නොකරන තාක් කල් ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය සහ…
මුදල් ලේකම්ට එරෙහි විරෝධතාවයට ගොම ප්‍රහාරයක් .
තුන්වන පාර්ශවයකට වගකිමකින් තොරව ගෙවා රටට අහිමිකළ බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධායක සභා රැස්වීමක් අද පැවැත්වෙයි .
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය . එහිදී සියලු සාමාජිකයන් සිය…
මැගසින් බන්ධනාගාරෙයේ රැඳවුවෙක් මියයාමේ සිද්ධියට දෙදෙනෙක් අත් අඩංගුවට.
ඊයේ දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇතුවූ සිදුවීමකට අදාලව බන්ධනාගාර ජේලර්වරයෙකු සහ පාලිකාවක බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට…
භිෂුන් වහන්සේලා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මාස හයකට පෙර ලැබුන තොරතුරු නොසලකා හැරලා.
කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සමග භිෂූන්වහන්සේලා පිරිසක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාල බුද්ධි…