ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ, අචේ පළාතට නුදුරින්, රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයකින් යුතු සැලකිය යුතු භූමිකම්පාවක් සිදුව…
Category: Lead Story
බස් රියක් ගංවතුරේ ගසාගෙන යයි .
අද උදෑසන මොනරාගල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයේදී මගීන් 23 දෙනෙකු රැගත් බස් රථයක් ගංවතුරට හසුව තිබේ.…
උසස් පෙළ විභාගය කල්දමයි.
රට පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ දරුණු ආපදා තත්ත්වය සලකා බලමින්, අද සහ…
ජනපති හදිසි රැස්වීමක් කැඳවයි .
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම…
මහා ගං වතුරක් අත ලඟ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 48 ට අදාලව ජල ගැලීම් පිළිබඳව හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.…
සෝමාවතියට යන්නේ ප්‍රවේශමෙන්
මහවැලි ගංගා ද්‍රෝණිය අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 ඇතුළත ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින…
පිටකොටුව පාවෙන වෙළඳපොළේ ව්‍යපාරිකයන් සියලු දෙනා ඉවත් කරයි
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිටකොටුව පාවෙන වෙළඳපොළ ජපන් ආයෝජකයකුට ඇමරිකානු ඩොලර් මිලියන 160 කට බදුදීමට සූදානම්…
මීමුරේ මාර්ගය දැඩි අවදානම්
මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ආශ්‍රිතව ගල් හා පස් කඳු පෙරළීමේ අවදානමක් පවතින…
සුනඛයෙක් වාහනයට යට කළ කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට.
මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප සමාජයේ කොතෙකුත් දැක තිබුණද තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණ…
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් බිතාන්‍යයේ රැකවරණ පතයි.
2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක්…