මේරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඬහා පවත්වන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම තව සුළු මොහොතකින්…
Category: head line
පහේ ශිෂ්‍යත්වය ගැන තීරණයක්
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ,…
අද විශේෂ දුම්රියක් කන්කසන්තුරයට
මෙවර ජනාධිපතිවරණ රාජකාරි සඳහා සහභාගිවන රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නිලධාරින් සඳහා විශේෂ දුම්රියක් අද සිට…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට කිලෝමීටර් 88.3 කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය…
කාන්තාවන්ගේ ශල්‍යකර්ම බලන්න පිරිමි ගෙන්වන ලංකාවේ රෝහලක්
අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන එක්තරා පෞද්ගලික රෝහලක ශල්‍යාගාරය තුළ කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවන්වලදී ඇතැම්…
ඇල්පිටිය නාමයෝජනා අදින් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදමධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරෙනවා. දේශපාලන පක්ෂ…
තැපැල් ඡන්දය අදින් පසුව බෑ
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් අවසන් දිනය (12) අදයි. 4,5 ,6 යන දිනවල ඡන්දය…
සංගීතඥ සේනක බටගොඩ දිවි ගමන නිම කරයි
සංගීතඥ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පොරවෙන් පහරදී බිරිඳ මරා සියදිවි නසාගත් සැමියා
සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (07)…
හමාස් සංවිධානයෙන් ”නෙතන්යාහුට ”අනතුරු ඇඟවීමක්
ඊශ්‍රායලය ගාස තීරයට එල්ලකරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම් තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු…