ඊශ්‍රායලයේ සේවය කළ ශ්‍රි ලාංකික තරුණයෙකු සියදිවි හානි කරගනී

ඊශ්‍රායලයේ කෘෂිකර්ම සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත මෙළෙස සියදිවි හානි කරගෙන ඇති බවටයිඋ වාර්තා වන්නේ.

ඔහුගේ සහෝදරයා හා සහෝදරියද ඊශ්‍රායලයේ සේවය කරන අතර දේහය පිළිබඳව අවමංගල කටයුතු පසුව දැනුම් ලබන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා.