2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි .
සිසුන්ට ලියාපදිංචිවීමේ අවස්ථාව අගෝස්තු 14 වැනි දින අවසන් වන බවත්, ඊට අදාල
අභියාචනා භාරගැනීම අගෝස්තු 21 වැනි දින දක්වා සිදු කෙරෙනා බවත් එම ආයතනය පවසයි .
මෙහි වැඩි විස්තර www.ugc.lk වෙබ් අඩවිය වෙත පිවිඩීමෙන් ලබාගත හැක .