විශ්ව විද්‍යාල සිසුන් ලියාපදිංචිය ඇරඹෙයි

2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි .

සිසුන්ට ලියාපදිංචිවීමේ අවස්ථාව අගෝස්තු 14 වැනි දින අවසන් වන බවත්, ඊට අදාල
අභියාචනා භාරගැනීම අගෝස්තු 21 වැනි දින දක්වා සිදු කෙරෙනා බවත් එම ආයතනය පවසයි .

මෙහි වැඩි විස්තර www.ugc.lk වෙබ් අඩවිය වෙත පිවිඩීමෙන් ලබාගත හැක .