GMOA නව සභහපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව තේරී පත්ව ඇතිබව වාර්තා වෙයි . ඊයේ පැවති එම සංගමයේ 2026/2027 වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු මෙම තනතුරට තේරී පත්ව ඇත.

මීට අමතරව, සංගමයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ තේරී පත්ව ඇත.