පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ මහජන උද්ඝෝෂණයක් 2025 ජූනි මස 28 වන දින පස්වරු 4.00ට ප්‍රංශයේ පරීසියේ ප්ලස් ද-ලා රිපුබ්ලික් (Place de la République) හී දී පැවැත්වීමට නියමිතය.
පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙසත් , ඊට අදාල – විමර්ශනවලට බාධා නොකරන ලෙසත් අදාල සියළු පාර්ශවයනට බලකිරීම මෙහි අරමුණ වේ.