රජය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ලබාදී තිබූ තීරුබදු රහිත වාහන විකුණා ලැබුන රුපියල් මිලියන 10 ක මුදලක් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට ලබාගෙන ඇති බව වාර්තා වේ . මේ බව මේ බව එම පක්ෂය විසින් මැතිවරණ කාර්‍යාලයට ලබදී තිබූ 2015 දෙසම්බර් 31 දිනට අදාල මූල්‍ය ප්‍රකශනයේ සඳහන් වෙයි .