රම්‍යා වනිගසේකර දිවි ගමනට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පිනියක් මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා;.

මිය යන විට ඒ මහත්මිය 73 හැවිරිදි වියේ පසුවුණා.

රම්‍යා වනිගසේකරයන්ගේ නිසල දේහය අද පස්වරු 6 සිට කොළඹ, බොරැල්ල රේමන්ඩ් පෞද්ගලික අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 10 වැනිදා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!