දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව වසා දමා තිබෙනවා.
මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් යළි දැනුම්දෙන තුරු වසා තැබෙන බවත් බලධාරීන් සඳහන් කළා.