රට ගොඩ නැගීම සඳහා මූලික වශයෙන් ම සිදු කළ යුතු පසුගාමී චින්තනයන් කඩා බිඳ දැමීම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරමින් සිටින බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරනවා.
ඔහු ගෙන යන රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බුද්ධියක් ඇති කිසි කෙනෙකු චෝදනා නොකරන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමීපතමයෙක් ලෙස සිටි ලක්තිලක මහතා යුටියුබ් සාකච්ඡාවක දී කියා ඇත්තේ.