මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ඇත.
එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් හිමි වූ අතර ඊට විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 2 ක් පමණි . වන අතර ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත වැඩි චන්දයෙන් සමත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.