මීගමුව නගරාධිපති ගෙදර යයි .

ජාතික ජන බලවේගයට බලය හිමි මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන ඇති බව සඳහන් වේ . මීට පෙරද ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තිබුනි .