පෙට්‍රල් මිල පහළ දමයි . ඩීසල් භූමිතෙල් තෙල් මිලෙ වෙනසක් නෑ

අද (අගෝස්තු 30) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත . ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්ද , ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින්ද පහත හෙලා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයක දක්වෙයි.

කෙසේ වෙතත්, භූමිතෙල් සහ ඩීසල් මිලේ කිසිදු වෙනසක් සිදු කර නොමැත.

එම නිවේදනය පහතින්,