ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති ගෙන් තීරණයක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රියකර ජාතික ආර්ථිකයට එක්කිරීමේ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබේ.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *