රාජ්‍ය ආයතනවල අධි සුඛෝපභෝගී වාහන ඉවතට

රාජ්‍ය ආයතනවල අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය නිසා ඒවා විධිමත් ක්‍රමවේදයකට අනුව ඉවත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, ලබන වසරේ මාර්තු පළමුවන දිනට පෙර සුඛෝපභෝගී වාහන ඉවත්කිරීමට නියමිතයි.