ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති ගෙන් තීරණයක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රියකර ජාතික ආර්ථිකයට එක්කිරීමේ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබේ.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *