දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හා කසාගල අතර කොටසේ සිදුවූ බිහිසුණු අනතුරකින් තුවාල ලද දස දෙනෙක් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත .
පානදුර ප්රදේශයේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් රැගෙන කතරගම බලා ගමන් කරමින් තිබු වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත .