ජපානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් මීට සුළු මොහොතකට පෙර රික්ටර් පරිමාණයේ 7.4 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
එම භූමිකම්පව හේතුවෙන් ඉවාට්, අමෝරි සහ හොක්කයිඩෝ ප්‍රාන්තවල මීටර් 3 (අඩි 9.84) ක් තරම් උස සුනාමියක් ඇති විය හැකි බවට එම ආයතනය අනතුරු ඇඟවා ඇත .