2026 මාර්තු 2 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුළ ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ලකළ ම්‍රහාර හේතුවෙන් මියගිස සංඛ්‍යාව 3412 ක් බව වාර්තා වේ.
මේ බව දැක්වෙන්නේ ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවකය. .
එමෙන්ම ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 10,269 දෙනෙකු බව එම වාර්තාවේ සඳහන් වෙයි .