ජීවන ගමන නිමා කළ ලොව වයස්ගතම පිරිමියා

ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලානු ජාතික ‘යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා’ 114 වන වියේ පසුවෙමින් සිටියදී ජිවිතයෙන් සමුගෙන ඇති බව එරට ජනාධිපති ‘නිකලස් මදුරෝ’ සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

ඔහු ගිනස් වාර්තා අතරට එක්වන විට මුණුබුරන් 41ක්, මුණුබුරන් 18ක් සහ මී මුණුබුරන් 12 දෙනෙක් සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!