අනුර සමග විවාදයට සජිත් සුදානම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් සඳහා විපක්ෂ නායකවරයා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

ඔහු පවසන්නේ අභියෝගයෙන් පලා යාමට සමගි ජන බලවේගය කටයුතු නොකරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!