නව බදු පැනවීමත් සමග Wagon R රථයක බදු ප්‍රමාණය රුපියල් ලක්ෂ 18ක් වන බවත් Toyota Vitz රථයක බදු ප්‍රමාණය රුපියල් ලක්ෂ 24 ඉක්මවන බවත් ශ්‍රීලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ පිළිබඳව පුවත්පත් කළ අනාවරණය පහතින් නැරඹිය හැකියි.