අදට (14) යෙදෙන තෛපොංගල් දිනය, හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලැබේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, මෙම උත්සවයේ අරමුණයි.