චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.
එම අවස්ථාවේ විශේෂ දර්ශන ඔබට පහතින් නැරඹිය හැකියි.