සමෘද්ධි බැංකුවේ කෝටි නමයක වංචාවට සිව්දෙනෙක් අත් අඩංගුවට.

තැන්පතු කරුවන්ට ණය ලබදෙන මුවාවෙන් සමෘද්ධි බැංකුවෙන් රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කළ සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇති. මෙලෙස අත් අඩංගුවට පත් පිරිස අතර වැඩ තහනමට ලක්ව සිටිනා සමෘද්ධි කළමණාකරුවෙ, බැංකුවක සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක සහ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.තැන්පටහ් කරුවනට ණය ලබාදෙන …

සමෘද්ධි බැංකුවේ කෝටි නමයක වංචාවට සිව්දෙනෙක් අත් අඩංගුවට. Read More »