සත්මසක දරුගැබක් දරාගෙන පැරාලිම්පික් පදක්කම් දිනූ යකඩ ගැහැණිය

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා ජෝඩි ග්‍රින්හැම් සමත්වුණා.…