අපිව මරන්න එපා හරක් කටා සහ කුඩු සළිදු ගෙන් ආයාචනා

මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන පැමිණි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කාවින්ද පියසේකර සමඟ පොලිස්පතිවරයා ඊයේ …

අපිව මරන්න එපා හරක් කටා සහ කුඩු සළිදු ගෙන් ආයාචනා Read More »