බංග්ලාදේශය අසරණ කරමින් සුනුවිසුණු කළ හැටි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී 531ක් ලබාගත් අතර බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 353ක් පිටුපසින් සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!