බස් ගාස්තුව එලෙසමයි

ඉන්ධන මිලෙහි වෙනස් වීමක් සිදු වුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසනවා.

සුපර් ඩීසල්වල මිල පමණක් අඩු වීම හේතුවෙන් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!