ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.
ඇයව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත්තා.