සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙතනින් බලන්න

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කළා.

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් මෙතනින් ගොස් ලබාගත හැකියි.