වැලිකඩ කිරිබත් කැට දහසක් වැඩිවූ හේතුව

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ට කිරිබත් අලුත් අවුරුද්ද වෙනුවෙන් කිරිබත් ලබාදීමේදී කිරිබත් කැට දහසකට ආසන්න ප්‍රමාණයක් වැඩිපුර සෑදීමට සිදුව ඇතැයි වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් අද (16) ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ යුක්තිය මෙහෙයුම හේතුවෙන් රැඳවියන් දහසකටත් වැඩි ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ ඉහළ ගොස් ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!