හැන්ද මහින්දට – කාට බෙදයිද

එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ද, එසේ ඉදිරිපත් කරන්නේ නම් ඒ කවුරුන්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී පසුගියදා රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම වගකීම පවරා ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් මේවන විට අනාවරණය වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!