අලුත් වාහන මිළ ගණන් මෙතැනින් දැනගන්න ..වාහන 45%කින් ඉහළට ..කුඩා වාහන ලක්ෂ 15කින් ඉහළට(VIDEO)

වාහන මිළ 45%කින් ඉහළට යාම සිදුවනු ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව නව මිළ ගණන් සැකසෙන ආකාරය ඉහත වීඩියෝවෙන් ඔබට දැනගත හැකියි.