නව යුද හමුදාපති ලසන්ත රොද්‍රිගු ?

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතයි.