2025 පාසල් පවත්වන දින ගණන අඩුවෙලා

2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩුවන බව වාර්තා වනවා.

ඒ,රජයේ නිවාඩු දින නිසයි.

2024 අධ්‍යන වර්ෂයේ තුන් වන වාරය සඳහා ජනවාරි 24 දක්වා පාසල් පැවැත්වීමට නියමිතයි.

2025 පාසල් වර්ෂය ජනවාරි 27 ආරම්භ වනවා.