අවුරුද්දට ගෙදර යනවානම් මෙන්න දුම්රිය කාලසටහන

එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එක් කර තිබෙනවා.

කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා අප්‍රේල් මස 10 වනදා සිට 15 වනදා දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

වැඩි විස්තර පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!