ගණේමුල්ල සංජීවට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

වීරගුල පොලිසිය භාරයේ රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

අද (10) ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය නියෝග කළේ ඔහුව බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමටයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!