සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීම අද සිට

පසුගියදා නිමාවට පත්වුණු 2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද (09) ආරම්භ කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසන්නේ පෙරේදා (06) පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු අද දක්වා කල් දැමුණු බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!