වේලාව උදෑසන හය යි…මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යි… | ඒ දැවැන්ත හඬ පෞරුෂය අද අපෙන් සමුගනී

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නිවේදිකාවක සහ රංගන ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද…