මමත් යනවා – දුමින්ද ලියුමක් ලියා යන්න යයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමන්ද ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ලිඛිතව කථානායකවරයාට දැනුම්දී තිබෙනවා.

එම ලිපියෙන් ඔහු සඳහන් කර ඇත්තේ රටේ ජනතාව බලාපොරොත්තුවන විනිවිදබව කෝප් කමිටුවෙන් පිළිඹිබු නොවන නිසා තමන් ඉවත්වන බවයි.

එම ලිපිය පහතින් කියවිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!