දුමින්ද සිල්වාගේ වත්මන් තත්ත්වය අනාවරණය කරයි (VIDEO )

දැනට බන්ධනාගාරගතව සිටින දුමින්ද සිල්වා තව දුරටත් රෝහලේ රඳවා තබාගත යුතුද යන්න සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම මණ්ඩලයේ තීරණය අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

දුමින්ද සිල්වාගේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ කරුණු දැක්වීම ඉහතින් නැරඹිය හැකියි.