දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට ඇප

තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමිම් රහ්මාන් නැමති සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සැකකාර පුද්ගලයාව ඇප මත මුදා හැර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!