බෝතල් කටුවකින් ගෙල කපා මැරූ ‘කාන්තාවකගේ සිරුරක්’ කාමරයක

ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය කර ඇති කාන්තාවකගේ මළසිරුරක් සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කාමරයක් තුළ තිබියදී සොයාගෙන තිබෙනවා.

පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තා සිරුරක් මෙලෙස සොයාගත් බවයි සීදූව පොලීසිය සඳහන් කළේ.

අනියම් පුරුෂයා ඊයේ (14) රාත්‍රී ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!