ලාංකිකයින් හය දෙනෙකු ඝාතනය කළ සිසුවා ගැන අධිකරණය ගත් තීරණය

කැනඩාවේ, ඔටාවාහිදී ලාංකිකයින් හය දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ලවී සිටින 19 හැවිරිදි ලාංකික සිසුවාවන ෆෙබ්‍රියෝ ද සොයිසා යළි බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙනවා.

නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!