බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට පෝලිම්වල රැඳී නොසිටින ලෙස…
Category: News
කුරුඳු අපනයනයෙන් කෝටි 6000 ක ආදායමක්
වසරේ පළමු මාස 8 තුළ කුරුඳු කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 185ක් එනම් රුපියල් කෝටි 6,000ක ආදායමක්…
HIV ආසාදිත පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යයි .
2026 වසරේ මුල් මාස හය ඇතුළත ශ්‍රී ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 දෙනකු වාර්තා වී ඇති…
GMOA සහ අන්තරේට ත්‍රස්තවාදී ලේබල් ගසනා ආණ්ඩුවේ අළුත්ම පනත .
රජය අලුතින් හඳුන්වාදීමට යන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සහ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත් හි…
ශ්‍රී ලංකාවේ පොහොර අතිරික්තයක් .
මෙරට කෘෂිකර්මාන්තයේ නිරත වන ගොවි ජනතාව නොමග යැවීම සඳහා යම් යම් පාර්ශ්වයන් විසින් රට තුළ පොහොර…
ගෑස් හැංගුවොත් අලවි නියෝජිත තනතුර අහෝසියි.
ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ…
බස් හිමියන්ගේ දුක කියනා ගැමුණු
සියළු වියදම් ඉහළ දමමින් ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනය කිරීමට නෛතික හැකියාවක් තමන්ට නැති…
ඉන්ධන මිල ඊයේ මධ්‍යම රත්‍රියේ සිට ඉහළට .
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට…
ගෑස් මිල වෙනස් නොවේ .
නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන තුනක් වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ ගෑස් ආයතනයට හැකියාව ඇති…
අද සිටි TIN අංකය නැතිව බැරි දේවල් මෙන්න .
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා…